Nov 12, 2016

ජල ගාස්තුව 30% කින් ඉහළ යන හැටි මෙන්න

දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.

එහි සභාපති කේ.ඒ. අන්සාර් මහතා පැවසුවේ සියයට 30කින් පමණ ජල ගාස්තුව ඉහළ යනු ඇති බවයි.

ගුණාත්මක සේවාවක් අඛන්ඩව ලබාදීම සඳහා මෙම ගාස්තු ඉහළ නැංවීම සිදු කරන බව ඔහු පැවසිය.

මීට අදාළ ගැසට් නිවේදනය ඉකුත් නොවැම්බර් මස 2 වෙනිදා නිකුත් කර ඇති අතර, ඒ අනුව කාණ්ඩ 9ක් යටතේ ගාස්තු ක්‍රම 9ක් එහි අන්තර්ගතය.

එසේ මිල වැඩිවන අයුරු පහතින් දැක්වෙයි..

waterbill 2017

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top