Jul 10, 2017

ඩෙංගු මැඩලන්න බස්නාහිරට බද්දක්

බස්නාහිර පළාතේ ඇති ඉඩම්වල ඩෙංගු ව්‍යාප්තිය සලකා බලා ඉඩමේ විකුණුම් වටිනාකමින් සියයට 2 ක බද්දක්  රජයට අය කර ගැනීමට තීරණය කර තිබේ.

අද(10දා)  පැවති විශේෂ සාකච්ඡාවක දී බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව යම් ඉඩමක ඩෙංගු ඇති බව සනාථ වුවහොත් මෙම බද්ද ක්‍රියාත්මක වන අතර එසේ නොමැති සංවර්ධනය නොකර අත්හැර දමා ඇති ඉඩම් රජයට පවරා ගැනීමට  ඉඩ ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා පවසා තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top