15976 BM WEB BANNER 01
Nov 13, 2016

විනිශ්චයකාරවරුන් 70කට ස්ථාන මාරු

ලබන 2017 වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි විනිශ්චයකාරවරුන් 70 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

මෙසේ ස්ථානමාරුවීම් ලබා දී ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණ, දිස්ත්‍රික් අධිකරණ වල අතිරේක විනිශ්චයකා‍රවරුන් හා ප්‍රධාන විනිශ්චයකාරවරුන්ට බව වාර්තා වේ.

එසේ ස්ථාන මාරුවීම් ලබා දී ඇති විනිශ්චයකාරවරුන්ගේ ලැයිස්තුව පහත පරිදි දැක්වේ.

Tranferslist

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top