Jul 12, 2017

පෙට් ස්කෑන් යන්ත්‍රයට කැබිනට් අනුමැතිය

මහරගම අපේක්ෂා රෝහල වෙත ලබා දීමට නියමිතව තිබූ (PET scan)පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අද(12දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top