Jul 13, 2017

කටුනායක ආයෝජන කලාපයේ ගින්නක්

කටුනායක ආයෝජන කලාපයේ පළවෙනි අදියරෙහි කර්මාන්තශාලාවක අද (13දා) දහවල් ගින්නක් හට ගෙන තිබේ.

බෝට්ටු නිෂ්පාදනාගාරයක අදාළ ගින්න හට ගෙන ඇති බව පොලිසිය සදහන් කර සිටියි.

ගින්නෙන් කර්මාන්තශාලාවට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top