Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
''සිංහල දරුවන්ගේ අම්මලා වගේම දෙමළ දරුවන්ගේ අම්මලත් අම්මලාම තමයි'' ''සිංහල දරුවන්ගේ අම්මලා වගේම දෙමළ දරුවන්ගේ අම්මලත් අම්මලාම තමයි''
Jul 13, 2017

අතුරුදහන් කිරීම් වැලැක්වීමේ පනත ගෙනආ යුතුමයි' - ඩිලාන්

අතුරුදහන් කිරීම් වැලැක්වීම පිලිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව හෝ ගෙනආයුතු බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු එබව පැවසීය.

සිංහල දරුවාගේ අම්මලා වගේම දෙමළ දරුවන්ගේ අම්මලාත් අම්මලාම බවත් අතීතයට බලනොපාන ආකාරයට හෝ අතුරුදහන් වුවන්ගේ කොමිසම ගෙනාවොත් සිංහල දෙමළ දරුවන් අතුරුදහන් කරන්න මානබලන කිසිදු පාලකයෙක්ට එය සිදුකිරීමට නොහැකිවන බව පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top