Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jul 14, 2017

හිටපු මන්ත්‍රීගේ පුතා අභිරහස් ලෙස මියගිහින්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයකු  මාතර මඩිහ ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුළ අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද(14දා) උදෑසන සොයා ගෙන තිබේ.

එසේ මියගොස් ඇත්තේ මාතර පඹුරණ පදිංචිව සිටි යසසිරු තිසර කුමාර ගලප්පත්ති  නැමැති විසි හතර වියැති ව්‍යාපාරික තරුණයෙකි.

ඔහූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතාගේ පුත්‍රයෙකු වන අතර දකුණු පළාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතාගේ බාල සහෝදරයා ද වේ.

මිය ගිය යසසිරු ඊයේ(13දා) රාත්‍රි කාලයේ සිට එම හෝටලයේ රැඳී සිට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top