15976 BM WEB BANNER 01
Nov 16, 2016

සරත් වීරවංශට ඇප

ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සොයුරු සරත් වීරවංශ ඇප මත මුදා හැරීමට අද (16) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

ඒ අනුව රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි.

එමෙන්ම සරත් වීරවංශ මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top