Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 17, 2016

මංගල පලස්‌තීන අගමැති හමුවේ

මොරොක්‌කෝවේ මරකේෂ්හිදී පැවැති කාලගුණ විපර්යාස පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ 22 වැනි සැසිවාරයට සහභාගි වූ විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඊට සමගාමීව පලස්‌තීන අගමැති රාම් හම්දල්ලා මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

පලස්තීන අග්‍රාමාත්‍යවරයා හමුවීමට ලැබීම භාග්‍යයක් බව පැවසූ අමාත්‍ය සමරවීර මහතා, ශ්‍රී ලංකා-පලස්තීන සබඳතා අන් කවරදාටත් වඩා ශක්තිමත් වී ඇති බව ප්‍රකාශ කළේය.

ඡායාරූපයේ දැක්‌වෙන්නේ විදේශ ඇමැතිවරයා පලස්‌තීන අගමැතිවරයා හමුවූ අයුරුය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top