nsb

Nov 17, 2016

රෝහිතගෙ රට යන වැඩේ හරි

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට විදෙස් ගත වීමට පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කිරිමට මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද නියෝග කර තිබේ.

ඒ, නොවැම්බර් 25 වැනි දා සිට දෙසැම්බර් 20 දක්වා ජපානයේ පැවැත්වෙන ආගමික හා සංස්කෘතික සම්මන්ත්‍රණයකට සහභාගී වීමට සදහායි.

ඔහුට විදෙස් ගත වීමට තහනමක් පනවා තිබුනේ රුපියල් මිලියන 41 ක වත්කම් අත්කර ගත්තැයි පවතින නඩුවක් සම්බන්ධයෙනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top