Sep 02, 2017

'රාජපක්ෂලාගේ නඩු ඉක්මන් කරන්න මට බැහැ' - තලතා

රාජපක්ෂවරුන්ට එරෙහි නඩු කටයුතු කඩිනම් කිරීමට තමන්ට හැකියාවක් නැතැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

හොරු ඇල්ලීම පොලිසියේ වැඩක් බවත් එසේ අල්ලන හොරු සම්බන්ධයෙන් නිතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ඇය කියා සිටියි.

 ඇය පෙන්වා දෙන්නේ තමන් අධිකරණ අමාත්‍යවරිය වුවද තමන්ට එරෙහිව අල්ලස් කොමිසමේ ඇති පැමිණිල්ල විභාග කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බවයි.

නෙත් නිව්ස් ”‍රතු කට්ට”‍ විශේෂාංගයට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

සම්පූර්ණ සංවාදය මෙතනින් අසන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top