Sep 02, 2017

හදිසි ගින්නකින් පිළිස්සී ගීතා රෝහලේ

සම්මානනීය සිනමා නිළියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වන ගීතා කුමාරසිංහ මහත්මිය බරපතළ පිළිස්සුම් තුවාල සහිතව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

මේ වන විට ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.

සිය නිවසේ ගෑස් සිලින්රය කාන්දු වීමෙන් ඇති වූ ගින්නකින් පාර්ලිමේන්තු මන්ත්‍රීනිය පිළිස්සුමට ලක්ව ඇති බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top