Nov 19, 2016

ලංකාවේ IMF ණය වාරිකය අනුමතයි

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 162.6ක ණය වාරිකයක් පිරිනැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ.

එහි විධායක මණ්ඩලය විසින් ඊට අනුමැතිය ලබාදී ඇති බව වාර්ත වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top