nsb

Nov 19, 2016

මාලිගාවේ පිං කැටේටත් විදින්න හදලා

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ උල්පැන් ගෙය ආසන්නයේ ඇති පිං කැටය කඩා මුදල් සොරකම් කිරීමට උත්සාහ දැරීමේ සිද්ධියක් මහනුවර පොලිසියෙන් වාර්තා වේ.

 
මේ පිං කැටය පිහිටා ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක බව පැවසේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විශේෂ විමර්ශනයක් අරඹා ඇතැයි වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top