Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
ඝාතනය වූ සිරකරුවන්ගේ දෙමාපියන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයේ ඝාතනය වූ සිරකරුවන්ගේ දෙමාපියන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයේ
Sep 12, 2017

වැලිකඩ ඝාතකයින් අල්ලනු ! - බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණ

2012 නොවැම්බර් 10 දින ඝාතනය ලක් වූ වැලිකඩ බන්ධනාගාර රැදවියන්ගේ දෙමාපියන් සහභාගි වන විරෝධතා ව්‍යාපාරයක්, විදි නාට්‍යයක්, පෙත්සම් අත්සන් කිරීමට අද දහවල් 12.30ට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිට දී පැවැත්විය.

2012 නොවැම්බර් මස 10 වැනිදා වැලිකඩ බන්ධනාගාරයට නම් ලැයිස්තුවක් රැගෙන ආ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් ඉහළ නිලධාරියෙකුගේ නියෝග මත තෝරාගත් සිරකරුවන් පිරිසක් දණ ගස්වා හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබූ බව උද්ඝෝෂකයින් මෙහිදී චෝදනා කර සිටියහ.

මෙම සිද්ධියට අදාළ නඩු විභාගයේ ප්‍රධාන සාක්‍ෂිකරු වූ සුරේෂ් නන්දිමාල් මහතාගේ මොරටුවේ පිහිටි නිවසට නාඳුනන පිරිසක්‌ විසින් පසුගියදා වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය ද උද්ඝෝෂකයින්ගේ විරෝධයට ලක්විය.

21729621 10212284670726503 954802247 o21729934 10212284663606325 1299075941 o21733877 10212284666566399 144976658 o

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top