nsb

Nov 20, 2016

චෞර වතගොත වීඩියෝව මෙන්න !

"යුක්තියේ ජන රාශිය” වේදිකාවේදී පසුගිය 18 වැනිදා එළිදැක්වූ රාජපක්ෂ පාලන සමයේ දූෂණය පිළිබඳ වාර්තා වැඩසටහන මේවන විට සමාජ ජාල වෙත මුදාහැර තිබේ.

එහි 2006 වසරේදී සිදු කෙරුණ මිග් යානා 27 ගනුදෙනුව, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැළිගොඩගේ අතුරුදහන්වීම, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය, මල්වානේ මන්දිරය, සී.එස්.එන්. නාලිකාව ඇතුළු කාරණා අන්තර්ගතව තිබේ.

අදාළ වීඩියෝව ඉහතින් දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top