Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Sep 23, 2017

නීතිඥ සංගමය රන්ජන් ගැන අගවිනිසුරුට ලියයි

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමය විසින් අගවිනිසුරුවරයා වෙත ලියවිල්ලක් භාරදී ඇති බව ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වා මහතා පවසයි.

අධිකරණයට, අධිකරණ විනිසුරන්ට හා නීතීඥයින්ට අපහාස කරමින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා බරපතල ප්‍රකාශයක් කර ඇතැයි නීතිඥවරුන්ගේ සංගමය පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top