15976 BM WEB BANNER 01
Oct 04, 2017

රයන් ආයෙත් ඇතුළට

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් මේ මස 11 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔහු අද(04 දා)  මාලිගාකන්ද අතිරේක මෙහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

පසුගිය ජුනි මස 21 වනදා සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී පොදු දේපලවලට හානි සිදුකිරීම ඔහු එල්ල වී ඇති චෝදනාවයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top