15976 BM WEB BANNER 01
Oct 04, 2017

රෝහින්ග්‍යා : පොලිසියේ හැසිරීම ගැන පරීක්ෂණයක්

ගල්කිස්සේ රඳවනු ලැබ සිටි රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධ සිද්ධියේ දී පොලිසියේ හැසීරීම නිවැරදිද වැරදිද යන්න සම්බන්ධයෙන් සෙවීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

අද(4) වැලිකඩ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top