Oct 10, 2017

අක්මීමන හිමිට ඇප

ගල්කිස්සේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින, "සිංහල රාවය" සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියන්, ඇප මත මුදා හැර තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top