15976 BM WEB BANNER 01
Oct 11, 2017

වැසුණු කැලණි සරසවිය 16 යළි විවෘතයි

සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කැළණිය විශ්වවිද්‍යාලය ලබන 16 වනදා යළි විවෘත වන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.

ඒ අනුව, සිසුන් 15 වනදා පස්වරුව වනවිට නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතුය.

එමෙන්ම, සති අන්තයේ පැවැත්වෙන අනෙකුත් බාහිර දේශන සාමාන්‍ය පරිදි පැවැත්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top