15976 BM WEB BANNER 01
Oct 11, 2017

රයන් ආයෙත් ඇතුළට

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද(11දා) මෙම නියෝගය ලබා දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top