Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Oct 13, 2017

රක්ෂණ සංස්ථාවේ නව විධායක අධ්‍යක්ෂ නිලූ විජේදාස

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව විධායක අධ්‍යක්ෂ ධුරය සදහා නිලූ විජේදාස පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ ආර්ථික කළමනාකරණ කැබිනට් කමිටුවේ තීරණයකට අනුව, රක්ෂණ සංස්ථාවේ සම කළමනාකරණ අධ්‍යක්ෂ ධුර අහෝසි කරමින් මෙලෙස නව විධායක අධ්‍යක්ෂවරයෙකු පත් කළ බවයි.

එහි සම කළමනාකරණ අධ්‍යක්ෂ ධූර දැරූ අරුණ සිරිවර්ධන සහ ටී.එම්.ආර්. බන්සජයා එම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව එහි තවදුරටත් දැක්වේ.

එමෙන්ම, රක්ෂණ සංස්ථාවේ නව අධ්‍යක්ෂවරයෙකු ලෙස සාදි ඩාවුඞ් පත් කිරීමට පියවර ගෙන ඇති බව ද සදහන්.

සබැදි පුවත්
රවීගේ මස්සිනා රක්ෂණ සංස්ථාවෙන් දොට්ට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top