nsb

Nov 23, 2016

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස සනත් පත්වෙයි

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස විශාරද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා පත්කර තිබේ.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊට අදාළ පත්වීම් ලිපිය අද (23) පෙරවරුවේ ඔහු වෙත ප්‍රදානය කර ඇත..

මීට පෙර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් කටයුතු කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top