Oct 18, 2017

ශාස්ත්‍රඥෙයෝ පැටලී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වසයි

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් තීරණය කර ඇත. ඒ එම විශ්වවිද්‍යලායේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙනි.

ගැටුම සම්බන්ධයෙන් පාලනාධිකාරිය මැදිහත්ව සාකච්ඡාවක් පැවැත්වුවද නැවතත් ඊයේ (17දා) රාත්‍රියේ ගැටුම ඇතිවීම හේතුවෙන් මෙසේ විශ්වවිද්‍යාලය වසා දමා ඇත.

ගැටුමෙන් තුවාල ලබා ඇති සිසුන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top