Nov 03, 2017

ශ්‍රීලනිප - තොන්ඩමන් නිතරඟ ගිවිසුමක් !

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වතුකරය සඳහා තොන්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොන්ග්‍රසය සමග නිතරඟ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල සාකච්ජා පවත්වමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඉදිරි මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රීක්කය සඳහා තොන්ඩමන් මහතාගේ පක්ෂයේ 'කුකුළා' ලකුණ යටතේ ශ්‍රීලනිප අපේක්ෂකයින් ඉදිරිපත්වීමට නියමිතව ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

සබැඳි පුවත් :
ශ්‍රීලනිප - ඒකාබද්ධ නිතරඟ ගිවිසුමක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top