Nov 25, 2016

බැසිල්ගේ සෞඛ්‍ය ගැන වාර්තාවක් ඉල්ලයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා  විදෙස් ගතවීමට අවසර ලබා දෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතා සිදු කළ ඉල්ලීම අද(25) සලකා බැලූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top