nsb

Nov 25, 2016

අංජන ප්‍රියංජිත්ට ලේකම් පුටුව අහිමි වෙයි

අංජන ප්‍රියංජිත් මහතා සිය සංගමයේ ලේකම් ධූරයෙන් සහ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම්  සම්මේලනය පවසයි.

අංජන ප්‍රියංජිත් මහතා සිය සම්මේලනයේ තීන්දු තීරණවලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එහි සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top