Nov 10, 2017

තෙල් ගන්න ගිය අයට පැන් හම්බවෙයි ( වීඩියෝ)

පසුගිය දින කිහිපය පුරා  පැවති පෙට්‍රල් හිඟය නිසා ඉන්ධන හල් ආසන්නයේ දිගු පෝලිම් දක්නට ලැබුණි.

මේ හේතුවෙන්  ඉන්ධන පිරවුම් හලවල් අවට රස්තියාදු වෙමින් අපහසුවට පත්වූ ජනතාවට සිසිල් පැන් දන්සැලක් පැවැත්වූ අවස්ථාවක් දක්නට ලැබුණි.

මෙම සිසිල් පැන් දන්සැල පවත්වා ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ වන අතර මෙය බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.

 
වීඩියෝ අනුග්‍රහය- අම්බලම ෆේස්බුක් පිටුව
 
<iframe src="/https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Famabalamaofficial%2Fvideos%2F1465638116818016%2F&show_text=0&width=560" width="560" height="313" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowTransparency="true" allowFullScreen="true"></iframe>

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top