Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 13, 2017

දයාට සෙවනගල දෙන කතා බොරු

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කරගන්නා ලද 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අවලංගු කිරීමට අය වැයෙන් යෝජනා කර ඇතැයි යන ලංකාදීප පුවත්පතේ පළ වූ වාර්තාව පිළිබද ශ්‍රී ලංකා මිරර් මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකුගෙන් විමසීමක් සිදු කරන ලදී.

එම ප්‍රකාශකයා පැවසුවේ රාජපක්ෂ සමයේ ගෙන ආ පනත අවලංගු කිරීමට යෝජනා කර ඇති බවත්, දයා ගමගේට සෙවනගල සීනි සමාගම පවරා දීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්ය.

සබැදි පුවත්

ඇමති දයාට අයවැය සහනයක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top