15976 BM WEB BANNER 01
Nov 27, 2017

මැල්ලෙ සෙලවූ සාගලගෙ බෙර පදේ (ඡායා)

“The බෙර Fest” තාල වාද්‍ය සැණකෙළියේ සමාරම්භක උත්සවය නීතිය හා සාමය සහ දක්ෂික සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරමහාදේවී උද්‍යාපයේ එළිමහන් රංග පීඨයේ දී ඊයේ (26) උදෑසන පැවැත්විණි.

NAADRO වාද්‍ය කණ්ඩායමට දස වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ මෙම බෙර සැණකෙළියේ දී අමාත්‍ය සාගල රත්නායක මහතා බෙරයක් වාදනය කළ අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ තුසර මැලෙව්වේතන්ත්‍රී මහතා ටැම්බොරීනයක් (tambourine) සොලවමින් එම බෙරපදයට සහය විය.

sagala2

Sagala1

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top