15976 BM WEB BANNER 01
Nov 29, 2017

දෙරණට දැන්වීම් නොදෙන්නැයි රජයේ ආයතවලට නියෝගයක් !

දෙරණ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවලට දැන්වීම් නොදෙන ලෙස රජයේ ආයතනවලට නියෝගයක් ලබාදී ඇතැයි වාර්තා වේ.

මිනීමරුවන් පිම්බීමට දෙරණ ආයතනය කටයුතු කරන බවට රජයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනෙකු රජයේ ඉහලට පැමිණිලි කිරීම හේතුව නිසා මේ තත්ත්වය ඇතිව ඇතැයි වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top