15976 BM WEB BANNER 01
Nov 30, 2017

ආවා කල්ලියේ තිදෙනෙක් කොළඹදී අත්අඩංගුවට

යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29 දා) කොළඹ කළ මෙහෙයුමකදී ආවා කල්ලියේ යැයි සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කෝපායි , යාපනය , මානිප්පායි පොලිස් වසම්වල තියුණු ආයුධවලින් කපා කොටා බරපතල තුවාල සිදුකිරීම් , දේපළවලට හානි කිරීම් ,දේපල කොල්ලා කෑම ආදියට සම්බන්ධව සහ තවත් සිද්ධීන් කිහිපයකට අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකු ලෙස මොවුන් හඳුනාගෙන තිබේ.

වයස අවුරුදු 22, 20 සහ 17 වැනි වියේ පසුවන මොවුන් අද දින (30 දා) යාපනය මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නෙත් නිවුස් ඇසුරිණි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top