15976 BM WEB BANNER 01
Dec 02, 2017

ලබන සතියෙත් කාලගුණ තත්ත්වය හොඳ නෑ !

ලබන සතිය තුළ ලංකාවට හා ඉන්දියාවට ගංවතුර හා නායයාම් තත්ත්වයක් ඇති විය හැකි බවට විදෙස් කාලගුණ අනාවැකිවල දැක්වේ.

“ඕකී” සුළි කුණාටුව හා මෝසම් සුළං එකවර බලපෑම මෙවැනි අයහපත් තත්ත්වයක් ඇතිවීමට හේතු ලෙස අදාළ අනතුරු ඇඟවීම්වල දැක්වේ.

“ඕකී” ඉවත්ව ගියද දකුණු බෙන්ගාල බොක්ක දෙසින් කුණාටු තත්ත්වයක් හමා ඒමට ඉඩ ඇති බවට ද එහි වැඩිදුරටත් දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top