Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Nov 28, 2016

රවීගේ අයවැයෙන් දොස්තරලාත් පාරට වැටෙයි !

වෘත්තිකයන් හා රාජ්‍ය සේවකයන් මත දැමූ අධික බදු බර ඉවත දමන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (28) ප්‍රධාන රෝහල් 18ක් ඉදිරිපිට උද්ඝෝෂණ කළහ.

එම ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වන්නේ නම් දීප ව්‍යාප්ත වර්ජනයකට එළැඹීමට සිදුවන බව ද එහි වගකීම අයවැය නිර්මාතෘ මුදල් ඇමැති රවී කරුණානායක මහතා භාරගත යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top