Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 07, 2017

සජින් වාස්ට 1000ක දඩයක්

වසර දෙකක කාලයක් තම වත්කම් හා බැරකම් හෙළි නොකළ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට රුපියල් 1000ක දඬයක් පැනවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රිත් අරුණු ආටිගල මහත්මිය නියෝග කර තිබේ.

වර්ෂ 2011 හා 2012 යන කාලයන්හිදී ඔහු තම වත්කම් හෙළි කර නොමැත.

සජින් වාස්ට එරෙහිව අල්ලස් කොමිසම මගින් ගොනු කළ නඩුවට අදාළව මන්ත්‍රීවරයා වරද පිළිගෙන තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top