Nov 29, 2016

තජුඩින් ඝාතනය: 03ක් ළඟදීම අත්අඩංගුවට !

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අනුව ඊට අදාල සැකකරුවන් තිදෙනෙකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි ගණනාවක් ලැබී ඇති බවත් ඒඅනුව අදාල සැකකරුවන් තිදෙනා දෙසැම්බර් මාසය තුලදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top