Nov 29, 2016

75දී 60ට දුවන තෙල් සංස්ථා සභාපති

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ටී.ජී. ජයසිංහ මහතා පසුගියදා සිය 75 වැනි උපන්දිනයද සමරා ඇතැයි වාර්තා වේ.

සංස්ථාවක සභාපතිවරයකුට අවුරුදු 60 සම්පූර්ණ කිරීමෙන් පසුව සේවය කළ නොහැකි වුවද මොහු ඛනිජ තෙල් ඇමතිවරයාගේ සහයෙන් මෙසේ අදාළ තනතුරේ රැඳී සිටින බව පැවසේ.

කෙසේවුවද, ඔහු මෙසේ අදාළ තනතුරේ කටයුතු කරනු ලබන්නේ රාජ්‍ය ගිනුම්කාරක සභාව හා පොදු ව්‍යාපාරකාරක සභාව ජයසිංහ මහතාට එම තනතුරේ කටයුතු කළ නොහැකි බවට නිර්දේශද ඉදිරිපත් කර තිබියදී බවද වාර්තා වේ.

comment (1)

  • හංසි

    ඉතිං කොහොමද මේ රටේ තවත් මනුස්සෙයෙක් රස්සාවක් කරන්නෙ මෙහෙම පුටු බදා ගෙන ඉන්න කොට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top