Nov 29, 2016

කරුණා රිමාන්ඩ් (update)

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

update 14.15 pm

-----------------------------------------------------------------------

කරුණා  අත්අඩංගුවට(update)

හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ වාහන අවභාවිත කිරීම යන චෝදනාව යටතේ  බව වාර්තාවේ.

update 11.42am

-------------------------------------------------------------------------

කරුණා FCIDයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා එහි පැමිණ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

comment (1)

  • nimali

    මොනවගේ ප්‍රකාශයක්ද දන්නෙ නැහැ දුන්නෙ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top