Nov 30, 2016

මන්ත්‍රීවරුන්ගේ කලදවස සරුවේ

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක මාසික කාර්යාල දීමනාවක් ද සෑම පාර්ලිමේන්තු රැස්වීමකටම ලබාදෙන දීමනාව රුපියල් 2000කින් ඉහළ දැමීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 225 දෙනාටම මෙම  දීමනාව හිමි වනු ඇත.

මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවට පැමිණීමේදී එක් දිනයක් සදහා මෙතෙක් ලබා දුන්නේ රුපියල් 500 ක දීමනාවකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top