Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 01, 2016

ලොක්කන් 4කට රට ගමන් බෑ

ලංකා ගමනාගමන මණ්ඩලයට දුනු කොළ සැපයීමේ සිද්ධියකදී රජයට රුපියල් කෝටි 12ක මුදලක් පාඩු කළ බවට පවතින නඩුවකට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ලංගම හිටපු සභාපති ඇතුළු සිව් දෙනකුට විදෙස් ගමන් තහනම් කළේය.

ඒ අනුව හිටපු ලංගම සභාපති ශෂී වෙල්ගම, ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන මූල්‍ය කළමනාකරු සංජීව වෛද්‍යතිලක, මූල්‍ය කළමනාකරු සුමිත් හෙට්ටිආරච්චි සහ නන්දන මෝටර්ස් හිමිකරු නන්දන ප්‍රියන්ත පෙරේරා යන අයට විදෙස් ගමන් තහනම් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top