nsb

Dec 01, 2016

ඉන්ධන වර්ග 2ක් ගණන් උස්සයි

ලංකා IOC සමාගම සිය ඉන්ධන වර්ග දෙකක මිල අද සිට ඉහළ දමා තිබේ.

අද(01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වන බව ලංකා අයි.ඕ. සී සමාගම පැවසුවේය.

ඒ අනුව එක්ස්ට්‍රා ප්‍රීමියම් යුරෝ 03 සහ එක්ස්ට්‍රා මයිල් යන ඩීසල් වර්ග දෙකෙහි මිල රුපියල් දෙකකින් වැඩි කර තිබේ.

කෙසේවෙතත් සාමාන්‍ය ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවන බව ලංකා අයි.ඕ.සී සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top