Dec 02, 2016

යාපනයේ සිසු ඝාතනය; පොලීසියේ 5 යළි රිමාන්ඩ්

යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු සැකකටයුතු ලෙස අනතුරකින් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට  ගත් පොලිස් නිලධාරීන් පස් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය අද (02දා) නියෝග කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top