nsb

Dec 02, 2016

ඉඩම් කොමසාරිස් ඉල්ලා අස්වීම දෙයි !

ඉඩම් කොමසාරිස්‌ ආර්.පී.ආර්. රාජපක්‍ෂ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇතැයි වාර්තා වේ.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන යන දෙදෙනා ඉඩම් ප්‍රශ්නයක් රැගෙන ඉඩම් කොමසාරිස්වරයා මුණ ගැසීමට ගිය අවස්ථාවේදී ඔවුන් අදාළ කාරනාව සම්බන්ධයෙන් කිසිදු සැලැකිල්ලක් නොකළ බවට චෝදනා එල්ලකර තිබිණි.

රාජපක්ෂ මහතා වසර 7ක පමණ කාලයක සිට ඉඩම් කොමසාරිස් ධූරය හොබවන බවද පැවසේ.

සබැඳි පුවත්

ඉඩම් කොමසාරිස්‌ට එරෙහිව පැමිණිල්ලක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top