nsb

Dec 05, 2016

කරුණාගේ ඇප ඉල්ලීම ඉවතට

හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද (05දා) ප්‍රතික්ෂේප කළේය.

ඇප ඉල්ලීම දෙසැම්බර් 07 වැනි දා යළි සලකා බැලීමට නියමිතයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top