පුවත්

අභයගිරියෙන් සිරිපතුල් යුගල පුවරුවක් මතුවේ

අභයගිරියෙන් සිරිපතුල් යුගල පුවරුවක් මතුවේ

Srilankamirror – අනුරාධපුරයේ ඓතිහාසික අභයගිරි ස්ථූපයේ සලපතල මළුවේ සිදුකෙරෙන සංරක්ෂණ කටයුතුවලදී ඉපැරණි හුණුගල් බුදු පිළිමයක් සහ සිරිපතුල් යුගල පුවරුවක් හමුවී තිබෙන බව අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ටී.ජී. කුලතුංග සඳහන් කරයි. අභයගිරි ස්ථුපයේ සලපතල මළුවේ ස්ථුප ගර්භයේ කඩා වැටුණු පස් ඉවත් කිරීමේ කටයුතු සහ ගල් පුවරු ගැලවීමේ කටයුතු මේ වන විට සිදුවන බව ද ඔහු සදහන් [...]

එස්.බී. බූමිතෙල් වැදිච්ච ගැරඩියෙක් වගේ – ජවිපෙ

එස්.බී. බූමිතෙල් වැදිච්ච ගැරඩියෙක් වගේ – ජවිපෙ

Srilankamirror – එස්.බී. දිසානායක ඇමතිවරයා ප‍්‍රශ්නවලට උත්තර නැතිව බූමිතෙල් වැදිච්ච ගැරඩියෙක් වගේ දඟලන බවත් කළ යුත්තේ සිහිබුද්ධියෙන් ප්‍රශ්න දෙස බලා ඒවාට විසඳුම් සෙවීම බවත් විජිත හේරත් මහතා පවසයි. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රචාරකලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැලවත්තේ පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය. එහිදී දැක්වූ අදහස් [...]

කොළඹ ආපනශාලා 33% ක කෑම නුසුදුසුයි

කොළඹ ආපනශාලා 33% ක කෑම නුසුදුසුයි

Srilankamirror – කොළඹ නගරයේ ආපනශාලාවලින් සියයට 33 ක ආහාර පරිභෝජනය සඳහා නුසුදුසු බව කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය අංශය පවසයි. ඔවුන් විසින් කොළඹ නගරයේ සියලූම ආපනශාලාවල ආහාර සාම්පල් ගෙන සිදුකල නවතම අධ්‍යයනයකදී මේ බව අනාවරණය වී ඇත. දැනට තිබෙන නීතිමය ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නොවීම නිසා මෙම ආපනශාලා හිමියන්ට එරෙහිව කටයුතු කිරිමට බාධා එල්ල වී ඇති බව [...]

‘දෙරණ රූපවාහිණියේ අපි නොදන්න අයිතිකාරයා’

‘දෙරණ රූපවාහිණියේ අපි නොදන්න අයිතිකාරයා’

Srilankamirror – දෙරණ රූපවාහිණියේ විකාශය වූ ‘දෙරණ ටී පාටි ’ වැඩ සටහන මෙහෙය වූ පියුමි බොතේජු පසුගිය දිනවල එම වැඩ සටහනෙන් ඉවත් කර ඇති බවට පුවත් පලවී තිබිණි. ඇය පැවසූ පරිදි ඇයට මෙම වැඩසටහනෙන් ඉවත් වීමට සිදුවී ඇත්තේ එම නාලිකාවේ සිටින තවත් නිවේදිකාවක් නිසාය. දෙරණට අප නොදන්නා අයිතිකාරයෙක් සිටින බව පවසන ඇය තමන් කාලයක් ඉතා [...]

ඩයගම අයෙකු පහරදී මරා දමලා

ඩයගම අයෙකු පහරදී මරා දමලා

Srilankamirror – ඩයගම, බටහිර වත්තේ 04 වැනි කොටසේ ක්ෂේත‍්‍රඅංක 06 දරණ ප‍්‍රදේශයේදී පුද්ගලයකු පහරදී ඝාතනය කර ඇත. මෙසේ මියගොස් ඇත්තේ ඩයගම, බටහිර වත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 36ක් වූ රාමේන්ද්‍ර‍්‍රන් ත්‍යාගරාජා නැමැති අයෙකි. මියගිය අයගේ මෘත දේහය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) පැවැත්වීමට නියමිතය. මේ ඝාතනයේ සැකකරුවන් [...]

ජුලම්පිටියේ අමරේගේ මුනුබුරාත් රිමාන්ඩ්

ජුලම්පිටියේ අමරේගේ මුනුබුරාත් රිමාන්ඩ්

Srilankamirror – හම්බන්තොට, කටුවන ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ගීගන ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ නැමැත්තාගේ මුනුබුරෙකු පොලිසිය විසින් මාතරදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඊයේ (23) වලස්මුල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ජුලි මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කල බව වාර්තාවේ. කටුවන [...]

හමුදා කැබ්රියක හැපී සිසුවෙක් මරුට

හමුදා කැබ්රියක හැපී සිසුවෙක් මරුට

Srilankamirror – අම්පාර, තිරුක්කෝවිල් ප‍්‍රදේශයේදී යුධ හමුදා කැබ් රථයක ගැටී 12 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇතැයි හමුදා ප‍්‍රකාශකවරයා පැවසීය. මෙසේ අනතුරට ලක්වූයේ අක්කරේපත්තුව හමුදා කදවුරට අයත් කැබ් රථයක් බවද පැවසේ. කැබ් රථය නවතා තිබූ බස් රථයක් පසුකර යාමට තැත් කිරීමේදී බසය ඉදිරි පිටින් ගමන් ගත් ළමයෙකු මෙසේ අනතුරට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා කැබ් [...]

දැරියක් කෙළෙසූ දෙනෙකු රිමාන්ඩ් බාරයට

දැරියක් කෙළෙසූ දෙනෙකු රිමාන්ඩ් බාරයට

Srilankamirror – රාජාංගනය යාය 06 ප‍්‍රදේශයේදී දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ 16 හැවිරිදි දැරියකි. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන රාජාංගනය පොලිසිය සිදුකරයි.

යාපනේ පාළුවටගිය දුම්රිය පොලකදී කතකට හදිකරලා

යාපනේ පාළුවටගිය දුම්රිය පොලකදී කතකට හදිකරලා

Srilankamirror – යාපනය ප‍්‍රදේශයේ අත්හැරදමා තිබූ දුම්රිය ස්ථානයකදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් යාපනය පොලිසියෙන් වාර්තා වේ. මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ 36 හැවිරිදි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධව සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (24) යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන යාපනය පොලිසිය සිදුකරයි.

උසස් පෙළ ඵල බෙදන්නෙ නීතිපති කිව්වමලු !

උසස් පෙළ ඵල බෙදන්නෙ නීතිපති කිව්වමලු !

Srilankamirror – වසර 2011 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල සමීක්ෂණ කටයුතු මේවන විට අවසන් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ පුෂ්පකුමාර මහතා ශී‍්‍ර ලංකා මිරර් වෙත පැවසීය. නීතිපතිවරයාගෙන් ලද උපදෙස් මත එම ප‍්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව නතර කර ඇති බවද ඔහු කීය. වසර 2011 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් [...]

ගොවි ප‍්‍රශ්නවලට ලාල්ගේ අමුඩ උත්තරේ

ගොවි ප‍්‍රශ්නවලට ලාල්ගේ අමුඩ උත්තරේ

Srilankamirror – අමුඩ ඇඳගෙන ගොවීන් දස දහසක්‌ තමා සමග කොළඹ යෑමට පැමිණෙන්නේ නම් වගා පාළුවීමෙන් අසරණව සිටින ගොවීන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදීමට තමාට හැකියාව ඇතැයි ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඞී. ලාල්කාන්ත මහතා පවසයි. ඒ මහතා මෙසේ පැසුවේ අනුරාධපුර සති පොළ අසල පැවති ජන හමුවක් අමතමිනි. උතුරුමැද පළාත් සභාවේ මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාට ලියුම් ලියාදී [...]

අනර්කලී හා රංජන්ගේ පෙම්කෙළිය පුංචි තිරයට

අනර්කලී හා රංජන්ගේ පෙම්කෙළිය පුංචි තිරයට

Srilankamirror – දුෂ්කර ගමක දුප්පත් පවුලක ඉපිද ගමේ තාලෙට හැදුණු ආධිත්‍ය නිර්මාණශීලී තරුණයෙකි. ගමෙන් නගරයට විත් රැකියාවක් සොයා යන ඔහු දැන්වීම් ප‍්‍රචාරණ ආයතනයක සේවයට බැඳෙයි. සිය ආයතන හිමිකරුගේ දියණිය වන පූජා ඔහුට හිමිවන්නේ එහිදීය. පළමු දැක්මෙන්ම ආධිත්‍යගේ සිත් සතන් පූජා කෙරෙහි බැඳෙන්නේ ආදරය මෙන්ම අනුකම්පාවද සමගය. ඒ පූජා තරමක අසනීප ගතියෙන් පසුවන බැවිණි. ආධිත්‍ය සහ [...]

කෘෂිකර්ම ඇමතිගේ ‘අවංකභාවයට’ අභියෝගයක්

කෘෂිකර්ම ඇමතිගේ ‘අවංකභාවයට’ අභියෝගයක්

Srilankamirror – ක‍්‍රියාවෙන් අවංක භාවය පෙන්වන්නැයි තමා කෘෂිකර්ම අමාත්‍යවරයාට අභියෝග කරන බව ජනපතිගේ කෘෂිකර්ම කටයුතු පිළිබඳ හිටපු උපදේශක හේමකුමාර නානායක්කාර මහතා පවසයි. නානායක්කාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මෙම අභියෝගය කර තිබේ. නානායක්කාර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට යොමු කරමින් මාධ්‍ය [...]

වීනාට සමලිංගික සේවනය අවුලක් නෙවෙයි ලු !

වීනාට සමලිංගික සේවනය අවුලක් නෙවෙයි ලු !

Srilankamirror – පසුගිය කාලයේ දී ලොව පුරා ආන්දෝලාත්මකව පුවත් මැවූ පකිස්තානු සරා ගී නිළි වීනා මලික් සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට සිය කැමැත්ත පලකර තිබේ. සමලිංගික සේවනයේ යෙදීමට තමන්ට කිසිදු ලැජ්ජාවක් නොමැතිබව පවසන ඇය ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ හොලිවුඩයේ සුරූපිනියන්ද සමලිංගික විවාහයට කැමැත්ත පළ තිබේ නම් අනෙකුත් රටවලට එසේ කිරීමට නොහැකි මන්දැයි ඇය ප‍්‍රශ්නකර [...]

පී.බී – කබ්රාල් ගැටුමට විසදුමක්

පී.බී – කබ්රාල් ගැටුමට විසදුමක්

Srilankamirror – මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා හා මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර උද්ගත වී ඇති උග්‍ර ගැටුම්කාරී තත්වය හේතුකොට ගෙන ආර්ථිකය සම්බන්ධයෙන් වන වැදගත් තීන්දු තීරණ ගැනීම සඳහා “ආර්ථික කටයුතු කවුන්සිලයක්” පිහිටුවීමට ජනාධිපතිවරයා තීන්දු කොට ඇති ‘මවුබිම’ පුවත්පත වාර්තා කරයි මෙම කවුන්සිලයේ ප්‍රධානත්වය ජනාධිපතිවරයා විසින්ම දැරීමට නියමිතව ඇති අතර මහා [...]

ෆොන්සේකාගේ එකම බලාපොරොත්තුව !

ෆොන්සේකාගේ එකම බලාපොරොත්තුව !

Srilankamirror – තමන්ගේ එකම දේශපාලන බලාපොරොත්තුව පොදු විපක්ෂයක් බිහිවනු දැකීම බව හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි. නායකත්වය පිළිබඳ ගැටලූ හා වෙනත් පෞද්ගලික න්‍යාය පත‍්‍රයන් තිබෙන තුරු විපක්ෂයට බලයට පැමිණීම පිළිබඳ බලාපොරොත්තු තබාගත නොහැකි බව ඔහු සඳහන් කළේය. සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේ මාතර ඊයේ (23) පැවති ජනහමුවකට එක්වෙමිනි.  

ජනපති යළි දිවයිනට

ජනපති යළි දිවයිනට

Srilankamirror – එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධනය පිළිබඳ රියෝ ප්ලස් ටුවෙන්ටි සමුළුවට සහභාගිවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඊයේ (23) රාත‍්‍රී 12.45 ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් යලි දිවයිනට පැමිණ ඇත. රියෝ ප්ලස් ටුවෙන්ටි සමුළුව අතරවාරයේදී ජනාධිපතිවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහන් සිං ඇතුළු රාජ්‍ය නායකයින් කිහිපපොළක් හමුවිය. එම හමුවේදී ඉන්දු – ශ‍්‍රී [...]

ගෙදර ආණ්ඩුව වඩා වැදගත්- මෛතී‍්‍රපාල කියයි

ගෙදර ආණ්ඩුව වඩා වැදගත්- මෛතී‍්‍රපාල කියයි

Srilankamirror – සියලූ ආණ්ඩුවලට වඩා ගෙදර ආණ්ඩුව සුරක්ෂිත කරගත යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. පොළොන්නරුව – තමන්කඩුව ප‍්‍රදේශයේ නවීකරණය කරන ලද මෘතෘ සායනයක් විවෘත කිරීමේ උත්සවයකට ඊයේ (23) සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ස්වාමියා විසින් බිරිඳ සහ දරුවන් සුරක්ෂිත කරගත යුතු ආකාරය පිළිබඳව අමාත්‍යවරයා මෙලෙස අදහස් දක්වා සිටියේ [...]

අත් වැසුම් නිසා සෞඛ්‍යය වෘත්තීය සමිතිත් ගැටුමක

අත් වැසුම් නිසා සෞඛ්‍යය වෘත්තීය සමිතිත් ගැටුමක

Srilankamirror – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගේ ඊළග සේවා දිගුව ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය දෙකඩ වී ඇතැයි එහි සම ලේකම් නජිත් සුමනසේන ගේ සහ උප ලේකම් සරත් රණවක ගේ අත්සනින් ජනාධිපති ලේකම් වෙත යොමු කරනු ලැබ ඇති ලිපියකින් දන් වන්නේ ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය යු. ඒ. මෙන්ඩිස් විසින් අත් [...]

නිවසේ සුරතලුන් ඇදුම නසන බව සොයා ගෙන !

නිවසේ සුරතලුන් ඇදුම නසන බව සොයා ගෙන !

Srilankamirror – නිවසේ වෙසෙන සුරතලුන් ඇදුම රෝගයට හේතුවන ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව කටයුතු කරන බව කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ නවතම සොයාගැනීම්වලින් තහවුරු වී තිබේ. පර්යේෂණවලට අනුව බල්ලන් පූසන් වැනි සුරතලුන් වෙසෙන නිවෙස්වල දූවිල්ලේ සහ සුරතලුන් නැති නිවෙස්වල දුවිලි අතර වෙනසක් පවතී. සුරතල් සතුන් ඇති කරන නිවෙස්වල දරුවන්ට ඇදුම වැලඳීමට හේතුවන පොදු වෛරස වර්ධනයට එරෙහිව සංරක්ෂණ කටයුත්තක් සිදුවන බව [...]