nsb

The spectacle dominated discussion among fans, who seemed to briefly forget about the cricket. The spectacle dominated discussion among fans, who seemed to briefly forget about the cricket.
Dec 07, 2016

ක්‍රිකට් අමතක කරවූ සැඳෑ අහස

නවසීලන්තය පරාජය කරමින් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය අත්කැගැනීමට ඕස්ට්‍රේලියාව ඊයේ (06) සමත් විය.

කෙසේවෙතත්, තරගය නැරඹීමට පැමිණි බොහෝ දෙනාගේ නෙත්සිත් යොමුවී තිබුණේ කැන්බරා හී මනුකා ඕවල් ක්‍රීඩාංගනයට ඉහළින් දක්නට තිබූ අපූරු සැඳෑ අහසයි.

මෙම සොඳුරු දසුනේ විචිත්‍ර අවස්ථා කිහිපයක් බීබීසී ලෝක සේවය විසින් පළ කර තිබූ අයුරුයි මේ.

(ඡායා : බීබීසී ලෝක සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top