Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 15, 2016

මීයන්ට කඩවල් හදන ඇනෝනිමවුස්

මීයන්ට සරිලන ප්‍රමාණයේ සාප්පු, ගෙවල් පිළිබඳව සාමාන්‍යයෙන් සඳහන් වන්නේ සුරංගනා කතා වලය.

එහෙත්, පසුගියදා එවැනි දෑ සැබෑ ලෝකයේද දක්නට තිබුණි. ඒ, ඉතා කුඩා කලා නිර්මාණ ද්විත්වයක් ලෙසයි.

'ඇනෝනිමවුස්' නම් නිර්නාමික කලා පිරිසක් විසින් මීයන් ට සරිලන ප්‍රමාණයේ ඉතා කුඩා සාප්පු දෙකක් පසුගියදා ස්වීඩනයේ Malmö නුවර ඉදිකර තිබුණි.

එකක කජුමද හා අනෙකේ චීස් ද දක්නට ලැබේ. සෙ.මී. 70 x 30 විශාලත්වයෙන් යුත් මෙම කලා නිර්මාණ ද්විත්වයේ අපූරුවත්වය පෙන්වන ඡායාරූප කිහිපයකි මේ.

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

Anymouse1 600px 16 12 15

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top