Dec 21, 2016

නත්තල් සිරි ඉතිරෙන ‘ටුවරිසම් ෆෙස්ට් 2016’

සංචාරක අමාත්‍යංශයේ හා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙවර නත්තල් සමය වෙනුවෙන් ආරම්භ කළ ‘ටුවරිසම් ෆෙස්ට් 2016’ සැනකෙළිය ඊයේ කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් හි දී එළිදැක්විණි.

කොළඔ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, අනෙකුත් ආගමික නායකයන්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සංචාරක අමාත්‍ය - ජෝන් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගී විය.

විවිධ තෑගි හා දේශීය අත්කම් මෙන්ම ආහාරපාන වර්ග රැසක් ඇතුළත් කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් වල වෙළඳ කුටිද දෙසැම්බර් 23දා දක්වා මෙහිදී පැවැත්වෙන අතර, කුඩා ළමුන්ට විනෝදාස්වාදය සඳහා විවිධ අංගද දැකිය හැකිය.

(ඡායා : හර්ෂිකා රාජපක්ෂ, ශානිකා ජයසේකර)TourismFest18 670px 16 12 21TourismFest2 670px 16 12 21TourismFest3 670px 16 12 21TourismFest4 670px 16 12 21TourismFest5 670px 16 12 21TourismFest6 670px 16 12 21TourismFest7 670px 16 12 21TourismFest8 670px 16 12 21TourismFest9 670px 16 12 21TourismFest10 670px 16 12 21TourismFest11 670px 16 12 21TourismFest12 670px 16 12 21TourismFest13 670px 16 12 21TourismFest14 670px 16 12 21TourismFest15 670px 16 12 21TourismFest16 670px 16 12 21TourismFest17 670px 16 12 21TourismFest1 670px 16 12 21

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top