nsb

Jan 04, 2017

පත්තර වලට නව වසර කොහොම ද? (ඡායා) Featured

බොහෝ පුවත්පත් මාධ්‍ය ආයතන විස්සයිදාහතට (2017) වැඩ ඇරඹුවේ පසුගිය 02 වැනිදාය.

වෙන වසරවල මෙන්ම මාධ්‍ය ආයතන 2017 ට වැඩ ඇල්ලීමට පෙර ලොකු කිරිබත් මේසයක් තනා එය සතුටින් භුක්ති විඳ මේ වසර සුභ වෙන්නයි ප්‍රාර්ථනා කරමින් වැඩ අල්ලා තිබිණි.

එසේ විස්සයිදාහතේ (2017) උදාව සමඟ ඇපල් පත්තරය සිය පළමු අලුත් අවුරුදු සැමරුම සමරද්දී අද පත්තරය සිය හත්වැනි වර්ෂ සැමරුම සිදුකර තිබිණි.

එසේ මාධ්‍යට හසුනොවන මාධ්‍ය ලෝකයේ අවුරුදු උදාව ඡායාරූප කිහිපයක් සමඟ ඉදිරිපත් කිරීමට අපි සිතුවෙමු.

'අද' කණ්ඩායමේ අලුත් අවුරුදු සැමරුම

'ඇපල්' කණ්ඩායමේ අලුත් අවුරුදු සැමරුම

'ලංකාදීප' කණ්ඩායමේ අලුත් අවුරුදු සැමරුම

'සත්හඬ' කණ්ඩායමේ අලුත් අවුරුදු සැමරුම

'ඩේලිමිරර්' කණ්ඩායමේ අලුත් අවුරුදු සැමරුම

'මව්බිම' කණ්ඩායමේ අලුත් අවුරුදු සැමරුම

 

 

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top